Real People. Real Visas. Real Success in South Korea.
Glimpses of students who started their journey with us.
Join hundreds of successful students who found their future in Korea through N&N.
"විශ්වවිද්‍යාල තෝරාගැනීමේ සිට වීසා ලැබෙන තෙක්ම N&N ලබාදුන් මඟපෙන්වීම විශිෂ්ටයි. විශේෂයෙන්ම කොරියාවේ සිටින ඔවුන්ගේ කණ්ඩායම අපට ලොකු ශක්තියක්."
"I was worried about the documentation process, but N&N made it look so easy. Today I am studying at one of the top universities in Korea!"
"හීනයක්ව තිබුණු කොරියානු ගමන සැබෑවක් වුණේ N&N නිසයි. ලංකාවේ ඉන්න හොඳම සහ විශ්වාසවන්තම overseas consulting ආයතනයක් විදිහට මම මේක නිර්දේශ කරනවා."
"Direct support from Korea was the main reason I chose them. They are very transparent about the costs and the process from day one."
"වීසා ප්‍රතික්ෂේප වෙයි කියලා බයවෙලා හිටපු මට නිවැරදි උපදෙස් දීලා හීනයට පාර පෙන්නුවේ N&N. ස්තූතියි හැමෝටම!"